கேகாலை மாவட்டம் - தமிழ் விக்கிப்பீடியா

கேகாலை மாவட்டம்

கட்டற்ற கலைக்களஞ்சியமான விக்கிப்பீடியாவில் இருந்து.
Jump to navigation Jump to search
கேகாலை மாவட்டம்
கேகாலை தேர்தல் மாவட்டம்
கேகாலை மாவட்டத்தின் அமைவிடம்
தகவல்கள்
மாகாணம் சபரகமுவா
தலைநகரம் கேகாலை
மக்கள்தொகை(2001) 779774
பரப்பளவு (நீர் %) 1693 (0%)
மக்களடர்த்தி 463 /சதுர.கி.மீ.
அரசியல் பிரிவுகள்
மாநகரசபைகள் 0
நகரசபைகள் 1
பிரதேச சபைகள் 10
பாராளுமன்ற தொகுதிகள் 9
நிர்வாக பிரிவுகள்
பிரதேச செயலாளர்
பிரிவுகள்
11
வார்டுகள் 11
கிராம சேவையாளர் பிரிவுகள்

கேகாலை மாவட்டம் இலங்கையின் 25 மாவட்டங்களில் ஒன்றாகும். இது சபரகமுவா மாகாணத்தில் அமைந்துள்ளது. கேகாலை நகரம் இதன் தலைநகரமாகும். கேகாலை மாவட்டம் 9 பாராளுமன்ற தொகுதிகளைக் கொண்டுள்ளது. இது 573 கிராமசேவகர் பிரிவுகளையும் 11 பிரதேச செயளர் பிரிவுகளையும் கொண்டுள்ளது.


இலங்கையின் உள்ளூராட்சிப் பிரிவுகள் {{{படிம தலைப்பு}}}
மாகாணங்கள் மேல் மாகாணம் | மத்திய மாகாணம் | தென் மாகாணம் | வட மாகாணம் | கிழக்கு மாகாணம் | வடமேல் மாகாணம் | வடமத்திய மாகாணம் | ஊவா மாகாணம் | சபரகமுவா மாகாணம்
மாவட்டங்கள் கொழும்பு | கம்பகா | களுத்துறை | கண்டி | மாத்தளை | நுவரெலியா | காலி | மாத்தறை | அம்பாந்தோட்டை | யாழ்ப்பாணம் | மன்னார் | வவுனியா | முல்லைத்தீவு | கிளிநொச்சி | மட்டக்களப்பு | அம்பாறை | திருகோணமலை | குருநாகல் | புத்தளம் | அனுராதபுரம் | பொலன்னறுவை | பதுளை | மொனராகலை | இரத்தினபுரி | கேகாலை
"https://ta.wikipedia.org/w/index.php?title=கேகாலை_மாவட்டம்&oldid=2223798" இருந்து மீள்விக்கப்பட்டது

வழிசெலுத்தல் பட்டி

சொந்தப் பயன்பாட்டுக் கருவிகள்

பெயர்வெளிகள்

மாற்றுக்கள் மாற்றுருவங்கள்

பிற திட்டங்களில்

කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය - විකිපීඩියා

කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
කෑගල්ල දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
කෑගල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
කෑගල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
විශාලතම නගරයකෑගල්ල
සරිය[1]
 • මුළු1,693 කිමී2 (654 සතරැස් සැත)
 • භූමිය1,685 කිමී2 (651 සතරැස් සැත)
 • ජලය8 කිමී2 (3 සතරැස් සැත)
ජනගහණය(2012)[2]
 • මුළු837,179
 • ඝණත්වයBad rounding here490/කිමී2 (Bad rounding here1,300/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-92
කෑගල්ල දිස්ත්‍රික්කයේ කොඩි

ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ ඇති වර්ග කිලෝමීටර් 1663 ක විශාලත්වයෙන් සහ වසර 2001 ජනගහන දත්ත වලට අනුව 785,524 ක ජනතාවක් වාසය කරන උතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයද බටහිරින් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක ද දකුණින් රත්නපුර දිස්ත්‍රික්කය ද නැගෙනහිරින් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කයන් ද වලින් සීමා වී විවිධ භූ විෂමතා ලක්ෂණ වලට උරුමකම් කියන කෑගල්ල දිස්ත්‍රික්කය පිහිටා තිබේ.

පරිපාලන ව්‍යුහය[සංස්කරණය]

පරිපාලන ව්‍යුහය සංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව 11
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව 573
ගම්මාන සංඛ්‍යාව 1,667
ජන්ද කොට්ඨාස 09

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස[සංස්කරණය]

  • කෑගල්ල
  • රඹුක්කන
  • දැරණියගල
  • මාවනැල්ල
  • අරණායක
  • ගලිගමුව
  • වරකාපොළ
  • රුවන්වැල්ල
  • බුලත්කොහුපිටිය
  • යටියන්තොට
  • දෙහිඕවිට

ජන්ද කොට්ඨාස[සංස්කරණය]

  • කෑගල්ල
  • ගලිගමුව
  • දැදිගම
  • අරණායක
  • මාවනැල්ල
  • රුවන්වැල්ල
  • රඹුක්කන
  • යටියන්තොට
  • දැරණියගල

ජනගහනය[සංස්කරණය]

ජනගහනය (2005)
වර්ගය ප්‍රමාණය
කාන්තා 421,683
පිරිමි 404,541
මුළු සංඛ්‍යාව 826,224
පවුල් ගණන 206,348

ප්‍රධාන භෝග[සංස්කරණය]

වී , තේ , රබර් , පොල්

ප්‍රධාන සිද්ධස්ථාන[සංස්කරණය]

බෙලිගල රාජමහා විහාරස්ථානය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ උතුම්ම පුජනීය වස්තුව වන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා කරගැනීම සඳහා පැරණි රජදරුවන් යම් අවස්ථා වලදී එය සඟවා තබන ලද අතර එවන් එක ස්ථානයක් වන්නේ බෙලිගල රාජමහා විහාරස්ථානයයි.

වට්ටාරම රාජමහා විහාරස්ථානය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ අවසානම මහරහතන් වහන්සේ වැඩ වාසය කල විහාරස්ථානය වට්ටාරම රාජමහා විහාරස්ථානයයි.

ඓතිහාසික පසුබිම[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව. 2010. Retrieved 2013-02-08.
  2. "පොපියුලේෂන් ඔෆ් ශ්‍රී ලංකා බයි ඩිස්ට්‍රික්ට්" (PDF). ජනගහණ සහ නිවාස සංගණනය 2011. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව. 2012-04-20. Retrieved 2013-02-08.

සංචාලන මෙනුව

පුද්ගලික මෙවලම්

නාමඅවකාශයන්

ප්‍රභේද